කේපොයින්ට් ඇතුළු අපේ ප්‍රකාශන මිළ දී ගැනීම ඉතා ම පහසුයි. ඒවායේ මිළ හා තැපැල් ගාස්තුව දක්වා තිබේ.
දේශීය තැපැල් ගාස්තු
කේපොයින්ට් නවකතාව – මිළ රු. 850/= (තැපැල් ගාස්තු සමග)
ශාස්තෘ – මිළ රු. 350/= (තැපැල් ගාස්තු සමග)
විදේශීය තැපැල් ගාස්තු
විදෙස් රටවලට පොත් එවීම සඳහා පොතේ මිළ වන රු. 850/=ට අමතරව අදාළ තැපැල් කලාපයේ තැපැල් ගාස්තුව ද අය කරනු ලැබේ. විදෙස් තැපැල් ගාස්තු මෙතනින් බලා ගත හැකි ය. පොතෙහි බර පැකිං සමග ග්රෑම් 450කි.
පොතේ වටිනාකම හා අදාළ කලාපයේ තැපැල් ගාස්තුව සමග පහත දැක්වෙන ආකාරයට ඔබට පොත ලබා ගත හැකියි.
කලින් මුදල් ගෙවිය යුතුයි. පහත දැක්වෙන ගිනුම් අංකයට ගෙවීම් කරන්න. (මනි ඕඩර්, පෝස්ටල් ඕඩර් ද භාර ගනු ලැබේ.)
සම්පත් බැංකුවේ, පානදුර ශාඛාවේ අංක 1026 1401 3806 – Creative Content Consultants (ක්‍රියේටිව් කන්ටෙන්ට් කන්සල්ටන්ට්ස්)
අන්තර්ජාලයෙන් ගෙවන්නේ නම් Transaction ID එක හෝ කවුන්ටරයෙන් ගෙවුවේ නම් ලදුපතේ ඡායාරූපයක් Email, Viber, Whatsapp, Imo අතරින් එක් ක්‍රමයකින් අදාළ ලදුපතේ ඡායාරූපයක් හා නම, ලිපිනය, දුරකථන අංකය දැනුම් දෙන්න.
පොත පසු දින ම තැපෑලට. විස්තර මෙම දුරකථන අංකයෙන් TP: (+94) 077 1734470
Sampath Bank, Panadura Branch
Acc. No. 1026 1401 3806
Creative Content Consultants
email: mail@contentlanka.com
TP: (+94) 077 1734470
We send the books anywhere in Sri Lanka. The relevant Postage is mentioned.
KPoint novel – Rs. 850/= (with postage)
Shasthru novel – Rs. 350/= (with postage)
Foreign Postage
A postage will be charged in accordance with the postal zone in addition to the price of the book when it is posted abroad. Foreign Postages can be found here. The books weigh less than 500 grams with packing..
Please pay for the price of the book and the postage in advance. The payment methods are mentioned below.
Draw the payments to Account No. 1026 1401 3806 of Creative Content Consultants in the Panadura Branch of the Sampath Bank
Email, Viber, Whatsapp or Imo the Transaction ID or a photo or scanned image of the receipt issued by the bank. Please call and inform us your name, postal address and the contact number immediately.
We shall post the book the following day. Call for more information: TP: (+94) 077 1734470
Read the following details for payment methods.
Collection of Payments to the Account: 1026 1401 3806 of Creative Content Consultants
1.0 Cash deposit to the account over the counter:
Please send us a copy of the Deposit Receipt via Email, Viber, Imo and What’s up together with your name, address and contact number so that we will be posting a copy of the novel on the following day
2.0 Online direct transfer to the account:
Please forward to us the transaction ID together with your name, address and contact number.
3.0 Payments through Pay-Pal
(To be updated)
4.0 Money Order or Postal Order
If by manually please deliver the instrument together with your name, address and contact number
5.0 If by electronic method, please SMS to 0771 734470 the Transaction Number created by the Post Office together with your name, address and contact number